Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀

A+ A-

” ම්ම්හ්හා..ඉන්න යුහාන්..”
යෙතීශ් එයාගෙ බෙල්ල වටේ අතත් දාන් එයාව kiss කරන ගමන් හිටිය යුහාන්ව එයාගෙන් ඈත් කරා..මොකද යෙතීශ්ට sure නෑ මේක හරි දෙයක්ද කියලා..

” ඇයි..”

” ඇති යුහාන්..ඔයා මං ගැන දන්නෙ නෑ නේ මං ඔයා හිතනවා වගේ නෙවෙයි..  “

” එතකොට ඔයා එක්ක එන අනිත් අය ඔයා ගැන දැනගෙනද එන්නේ..”

“අහ් ඔයා කොහොමද ඒව දන්නේ..”

” මං දන්නව අයියේ..එදා මං accident වෙන්න කලින් හිටියෙ ඔයාල හිටිය ක්ලබ් එකේමයි..”
යුහාන් කියද්දි යෙතීශ් බලන් හිටියෙ පුදුමෙන්..මේ කොල්ල හිතුව තරම් පොඩි එකෙක් නෙවේ කියන්න දැන් යෙතීශ්ට හොදටම තේරෙනවා..මොන විදිහකින් හරි එදා යුහාන් එතෙන්ට ඇවිල්ල යෙතීශ්ගෙ හැසිරීම දිහා බලන් ඉදල තියනවා..

” යුහාන් බබා..මගෙ ටයිප් එක වෙනස්..ඔයාට ඒක අමාරු වෙයි..”
මෙච්චර කාලෙකට යෙතීශ්ගෙ ටයිප් එකට සෙට් වෙලා තියෙන්නෙ දෙන්නයි තුන්දෙනයි අනිත් ගොඩක් අයට යෙතීශ්ව දරා ගන්න බැරි උනා..

” hard නේ..”

” යුහාන් ඔයා..”

” ඇති යෙතීශ් අයියේ මගෙ ටයිප් එකත් ඒක තමා..”

” මොනාද බලාපොරොත්තු වෙන්නෙ මේකෙන්..”
යෙතීශ් කවදාවත් කැමති නෑ ආදරේ කරන්න..එයා මුකුත් ප්‍රශ්න අහන් නැතුව යුහාන් කැමැත්තෙන්ම ආව වෙලේ මේක කරගෙන යන්න තිබ්බත් යුහාන්ව නැවැත්තුවේ යුහාන් පස්සෙ එයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙයි කියල හිතලා..යෙතීශ්ට කොහොමත් ඕනිකමක් නෑ කොල්ලට රිද්දන්න..

” මුකුත් නෑ..”
ආයෙ මොනාද ඉතින් යෙතීශ්ටත් එතනින් එහාට..යුහාන් ගෙ ඉනෙන් අල්ලලා ඒ තොල් සක් කරන්න ගත්තේ යුහානුත් ඒත් එක්කම එකතු වෙද්දි..යුහාන්ව ඇදට පෙරල ගත්ත යෙතීශ් එයාගෙ t shirt එක ගලවලා දැම්මා..අමූතු ලස්සනක් තියන යුහාන්ගෙ නිරුවත් පපුව දිහා යෙතීශ් බලන් හිටියෙ ආසාවෙන්..ඒ එක්ක යුහාන් යෙතීශ්ගෙ t shirt එක ගලවලා දැම්මේ යෙතීශ්ව ඇදට පෙරලන් එයාගෙ ඇග උඩට ඇවිල්ලා..කකුල් දෙක දෙපැත්තට දාල යෙතීශ්ගෙ බඩ උඩ ඉද ගත්ත යුහාන් යෙතීශ්ගෙ නිපල් ඇගිලිවලින් මිරිකද්දි යෙතීශ්ටනම් තවත් දරා ගෙන ඉන්න බැරි උනා ඒත් මේ ලස්සන රෝස මල ඉක්මනට  තලන්න යෙතීශ්ට කොහොමත් හිතක් නෑ..යුහාන් ව බෙල්ල පිටි පස්සෙන් අල්ලලා ලගට පාත් කරන් යෙතීශ් යුහාන්ගෙ නිපල්ස් හරි පරිස්සමින් කිසිම කැලලක් හිටින් නැති විදිහට සක් කරන්න ගත්තා..

” ම්ම්ම්හ්හා..යෙ_යෙතීශ් අයියේ..”

” ම්ම්ම්..? “

“අනේ..”
යුහාන් කියන්නෙ මොනාද කියල තේරුන යෙතීශ් නිපල්ස් අතෑරලා යුහාන්ගෙ කලිසම පාත් කරලා දැනටපන් නැගිටලා තිබ්බ යුහාන්ගෙ ඩික් එක එලියට ගත්තා..

” ආහ්හා..අ යි යේ…”
කෙදිරි ගාන ගමන් ටිකක් පාතට උන යුහාන් යෙතීශ්ගෙ කලිසම අස්සට අත දාලා යෙතීශ්ගෙ ඩික් එකත් ශේක් කරන්න ගත්තේ යෙතීශ්ගෙ කටිනුත් කෙදිරිල්ලක් පිට වෙන්න දීලා..

” ම්ම්ම්හ්හ්..”

” අයියේ අනේ ඒක ලුකුයි නේ..”
පණ්ඩිතකමට ඉස්සර උනා වගේ නෙවෙයි යෙතීශ්ගෙ ඩික් එක දැක්කම දැන්නම් යුහාන්ට සාදාරණ බයක් ඇති උනා..යෙතීශ් නෝන්ඩි හිනාවක් දාන් යුහාන්ව ආයෙත් ඇදට පෙරල ගත්තේ දෙන්නගෙම ඩික් දෙක එකට අල්ලලා ශේක් කරන්න..

” ම්ම්ම්ම්හ්හා..”

” යෙතීශ් ආහ්හා..ම්ම්ම්..”

” fast යෙතීශ් අයියේ..ආහ්හා…”

” ම්ම්ම්හ්..”

යෙතීශ් වේගෙ වැඩි කරනව එක්කම දෙන්නම යටි තිලත් හපාන කෙදිරි ගෑවේ මුලු කාමරේම ඒ උණුසුම් හුස්ම එක්ක පිටවුන කෙදිරිලි වලින් පිරිල යද්දී..

” අයියේ..අහ් ආහ්හා..”
ගොඩක් හයියෙන් ඇහුන යුහාන්ගෙ කෙදිරිල්ලත් එක්ක දෙන්නම හැගීම් නිදහස් කරේ යුහාන්ගෙ පපුව උඩ..වේගෙන් හුස්ම ගන්න ගමන් යුහාන් දිහා යෙතීශ් බලන් ඉද්දිම පපුව උඩ තිබ්බ Sperm යුහාන් ඇගිල්ලෙන් අරන් දිවෙන් ලෙව කෑවෙ ගොඩක් සරාගී විදිහට..

යෙතීශ්ගෙ බාගෙට ගැලවුන කලිසම යුහාන් ගලවල අනින් කරන්න හැදුවත් යෙතීශ් එයාව නතර කරා..

” එපා පැටියෝ මට ඔයාව දැන්ම තලන්න ලෝබයි..අදට ඇති ම්ම්..”

” අනේ..”

” එක පාර කාල ඉවර කරන්න බෑ ඔයාව..හෙමීට රස බලන්න දෙන්න..”

යුහාන්ට තවත් ඉස්සරහට යන්න ඕනිකම තිබ්බත් යෙතීශ් එයාව නැවැත්තුවා..යෙතීශ්ට බයයි මේ රෝස මල තලල දැම්මම එයාට එපා වෙයිද කියලා..ඒ නිසා යෙතීශ් අමාරුවෙන් හරි ටික ටික හෙමීට රස බලන්න තීරණේ කරල ඉවරයි..වෙන කෙනෙක්නම් මේ වෙද්දිත් යෙතීශ් වැඩේ කරගෙන එතනින් යන්න ගිහින් ඒත් මේ චූටි හුරතලාට එහෙම කරන්න එයාට හිත දුන්නෙ නෑ ඒ නිසාම යෙතීශ් ගොඩක් ඉවසුවා..

” යන්න wash කරන් එන්නකෝ..”

” හ්ම්ම්ම්..”

” ඉන්නකෝ..”

” ම්ම්ම්හ්..අයියේ..”
නැගිටල යන්න ගිය යුහාන් ව නතර කරපු යෙතීශ් යුහාන්ගෙ පපුවෙ තිබුන එයාලගෙ Sperm යට ඉදන් උඩට ලෙව කෑවෙ යුහාන්ව අව්ස්සන්න..ඔච්චර වෙලා ඔක්කොටම හදිස්සි වෙලා දැගලුවට දැන්නම් කොල්ලට ලැජ්ජවෙ මූණත් රතු උනා..යුහාන් wash දා ගන්න දුවනවත් එක්කම යෙතීශ් නැගිටලා එයාගෙ ඇදුන් හදාගෙන එලියට ගිහින් එයා ටිකකින් ආය යුහාන්ගෙ කාමරේට ආවෙ cigarette එකක් පත්තු කරගෙන..

“යෙතීශ් අයියේ..ඔයා ඕවත් බොනවද..”

” හ්ම්ම් ඔයා බොන් නැද්ද..”

” බීල නෑ කලින්..ටිකක්..”
යෙතීශ් ලගින් වාඩි උන යුහාන් ටිකක් ගාද්දි යෙතීශ්නම් එයාට රැව්වා..

” දෙන්නකෝ..”
ඇදේ දිගා උන යුහාන් දෙන්නකෝ ගද්දි යෙතීශ් cigarette එක උඩට ඇදල යුහාන්ගෙ කට ලගට ලන් උනා..කට ඇතුලට ගිය දුන් ටික යුහාන් එලියට දැම්මෙ පුරුදු කාරයෙක් වගේ..හැබැයි එයා මීට කලින්..cigarette බීලා තිබ්බෙ නෑ..

” ඇත් දැන් ආයෙ ඉල්ලන්න එපා..ආච්චි අම්ම තාම නෑ නේ..”

” තව ටික්කින් එයි නේ..අරෝශ් අයියනම් දොයි ඇති නේ..”

” හ්ම්ම්..ඌ හිටියනම් මට ඔයා එක්ක මෙහෙම ඉන්න දෙයි කියල හිතනවද..”

“ඇයි නැද්ද..”

“ඌ ඔයාට වඩා මං ගැන දන්නව මල්ලි බබෝ..”

” ඒ කිව්වෙ..”

” මුකුත් නෑ..මං ඔයා ලග වගේ කවදාවත් කිසිම කෙනෙක් ලග ඉවසලා නෑ මෙහෙම මට ඕනි දේ ගත්තා මං අනින් උනා එකම කෙනා අයේ නෑ..හැබැයි කාටවත් බලෙන් අතවත් තියලා නෑ..”
යෙතීශ් එහෙම කිව්වෙ යුහාන් එයා ගැන වැරදි වැටහීමක ඉන්න ඕනි නැති නිසා..හොද වගේම නරකත් යුහාන් දැන ගන්න එක හොදයි කියල යෙතීශ් හිතුවා..

” එතකොට මටත් එහෙම කරනවදූ..”

” දන් නෑ ඒක නිසා තමා ඉවසුවේ..ඔක්කොම කරල අතෑරල දාන්න ඕනි නෑ මට ඔයාව..”

” එහෙනම් කොහොමද ඕනි..”

” ටික ටික රස බලන්න..”

” අනේ ලැජ්ජයි නේ..”

” ඇත්තද දැන් නිකක් බොරුවට නේ බබා ඔයා..”
චූටි බබාට කලින්නම් පුදුම අමාරුවක් තිබ්බෙ ඒත් දැන් බලන්න එපැයි ලැජ්ජාව කන් දෙකත් රතු වෙලා..

” යෙතීශ් අයියේ මං නරකයිදූ..”

“ඇයි එහෙම අහන්නේ..”

” නෑ මං ඔයා එක්ක ඒම කරානේ..”

” කලින් ඒම කරල තියනවද කාත් එක්ක හරි..”

” නෑ නී..”

” ඒනම් ඇයි මාවම..”

” දන් නෑ ඉතින් අනී..”

” හ්ම්ම් හ්ම්ම්..මගෙන් පස්සෙ කව්ද..”

” ඔයා ඉන්නකන් කව්රුත් එපා..”

” එතකොට මොකක්ද මේකෙ තේරුම..”

friend with benefits..”

” එච්චරමද..”

” ඔව් ඉතින්..”

” ඒත් මං මෙච්චර කාලෙකට එක පාරට එක්කෙනයි..”

” එතකොට මාත් හෙහෙමද..”

” මං හිතන් නෑ..”

“ඇයි..”

” ලෝබ හිතෙනව..”

” මොනාටදූ..”

” ඔයාට..ලස්සන සුදු රෝස මලක් තලල දාන ලෝබයි..”

” එහෙම හිතන්න එපා..හැමදාම පිපිල ඉන්න බෑ නේ කවුරුම හරි තලල දන්න කලින්..හෙමීට පෙති එක එක කඩල දාන්න..”

” යුහාන්..”

” ම්ම්ම්..”

” ඔයා නරක නැ හරිද..එහෙම හිතුවොත් මං කොච්චර නරක කෙනෙක්ද..”

” හ්ම්ම්..යෙතීශ් අයියේ ඔයා හරි හොදයි අනී උම්ම්මා..”

” මං යන්නම් ඔයා දැන් නිදා ගන්න..”

” එපා ඉන්නකූ..”

” ආච්චි අම්මා එයි නේ..”

” එයා ආවට ආයෙ මාව හොයන් එන් නෑ..උදේ කතා කරමූ..”

” මට මෙතන නිදා ගන්නද කියන්නේ..”

” ඔව් නී..හා නේ හා නේද ඔව් හා ඈ..හරි ඒනම් දෝ ගන්න..”

කෙටි ප්‍රශ්නය කෙටි උත්තර එක්ක ලොකු කතාවක් හැංගියා තිබ්බා එයාලට නොතේරෙන..friend with benefits යුහාන්ගෙයි යෙතීශ්ගෙයි තීරණේ හරිද..කොච්චර කල් මේක එහෙම තියෙයිද..කාටද කාවද ඉස්සල්ලම එපා වෙන්නේ..කාගෙ හරි හිතක ආදරයක් ඇති වෙයිද..ප්‍රශ්නය දාහක් තිබ්බත් ඒවට කාලෙට ඉඩ දීල දෙන්නම වර්තමානෙ ජීවත් උනා..

යෙතීශ්ට ආයෙ guest room එකට යන්න නොදී එයාගෙ room එකේම තියා ගත්ත යුහාන් යෙතීශ්ව බදාගෙන නින්දට වැටුනා..

යෙතීශ්ට මේ කරන දේවල් අමුතු අත්දැකීමක් උනාට එයා ඒකට කැමති උනා..

⏳⏳⏳⏳⏳

” යෙතීශ්..බල්ලො කෝ උබ à·„à·‘ room එකේ නෑ නේ..ශිට් ඔලුවත් රිදෙනවා..”
අහ් අරෝශ් කොල්ලට ඔන්න දැන් තමා ඇහැරිලා තියෙන්නෙ..එයා සිහියට එද්දි වෙන්න ඕනි ඒව ඔක්කොම වෙලා..යෙතීශ් හිටිය room එකට ගියාට එයා ඒකෙ නැති නිසා අරෝශ් යුහාන්ගෙ room එක පැත්තට හැරුනා..

” මල්ලි බබෝ තාම දොයිදෝ..”

” ම්හුක්..අනේ දෝ ගන්න ඕනි නේ..”

” ශිට්..ඒයි යුහාන් නැගිටින්නකො..යුහාන් බබා..”

” ම්හුක්..මං දොයි නේ..”
අරෝශ්ගෙ කෑ ගැහිල්ලට ඇහැරුන යෙතීශ් යුහාන්ව ඇරවන්න හැදුවත් කොල්ල නෙවෙයි ඇහැරින පාටක් තිබ්බේ යෙතීශ්ගෙ බෙල්ලත් බදාන හොදට නිදි..

” යුහාන්..ඇහැරිනවකො මල්ලි බබෝ..”
අරෝශ් දිහටම මතා කරන නිසා යෙතීශ් යුහාන්ව හෙමීට එහාට කරල නැගිට්ටා..දැන් ඉතින් යෙතීශ් යුහාන්ගෙ room එකේ දොර ඇරියම අරෝශ්ගෙ මූණ තමා බලන්න වටින්නේ..

“යු_…….”

” කෑ ගහන්න එපා බං පොඩි එකා නිදි තාම..”

” උබ මොකද මල්ලි බබාගෙ room එකේ..”

” මේකෙ තමා ඊයෙ නිදා ගත්තෙ ඉතින්..”

” තෝ කියන්න එපා බල්ලො මට අරූට..”

” එහෙම දෙයක් නෑ නැත්තෙත් නෑ පස්සෙ උබට කියන්නම් මං..”

” මචං මං උබට කලින්ම කිව්වා..”

” බොරුවට කෑ ගහන් නැතුව ඉදපන් පස්සෙ කියන්නම් කිව්ව නේ මං..ඌට බලෙන් අතවත් තිබ්බෙ නෑ මං හරී..”

” යෙතීශ් අයියේ..අහ්..ගුම් මෝනිම් අරෝශ් අයියේ..”

” good morning  මල්ලි බබෝ..”

” එන්නකු මෙහෙට ඉතින්..”
යුහාන් දෙන්නටම ලගට කතා කරද්දි දෙන්නත් එක්කම ඇදෙන් ගිහින් ඉද ගත්තා..යුහාන් ආයෙත් එයාගෙ ඇගේම බර යෙතීශ්ට දීල ඇගේ හේත්තු උනත් අරෝශ් ඉන්නෙ පොඩි කොල්ල ගැන බයේ..අරෝශ් හොදටම දන්නවා එයාගෙ යාලුවාගෙ හැටි වෙන කිසිම කෙන්ක් එක්ක මොනා කරත් අරෝශ්ට ගානක් නැති උනාට යුහාන්ට වැරැද්දක් වෙනවට අරෝශ් කැමති නෑ..

” මොකද නිදි මතද තාම..”

” හ්ම්ම්..”

” නිදා ගන්න ඒනම් අරෝශ් යමන් wash දාන්න..ආච්චි ඇවිල්ල ඇති නේ දැන්..”

“චූටි පැටියෝ..”
ආච්චි අම්මව මතක් කරනවත් එක්කම යුහාන්ගෙ room එකට ආවෙ ආච්චි අම්මා..

” අහ් දරුවෝ මෙයා නිදි නේ තාම..ඔහොම තමා ඇහැරව ගන්න හරි අමාරුයි..ඔයාල යන්කෝ මෙයා හෙමීට එයි..”

ආච්චි අම්ම ආයෙ පල්ලෙහාට යනවත් එක්කම අයියල දෙන්නත් මල්ලිට තව ටිකක් නිදා ගන්න දීල එලියට ආවා.. wash දාල ඇදුම් මාරු කරන් දෙන්නත් එක්ක පහලට එද්දි ආච්චි අම්ම fresh milk එක්ක breakfast රෙඩි කරලා..ඒව කාල බීල ඔක්කොම කරනකනුත් යුහාන් නෙවේ තාම නැගිටල ආවේ ඒ නිසා යෙතීශ් අරෝශ් දෙන්න තනියම කන්ද උඩට යන්න පිටත් උනා..

” දැන් කියපන්කෝ උබයි මල්ලි බබයි අතරෙ මොනාද වෙන්නේ..”

” එයා මං ගැන දන්නවා..”

” උබ ගැන මොනාද..”

” උබ දන්න ඒවම තමා..ඊයෙ එයාට මාත් එක්ක sex කරන්න ඕනි උනා..මං ටිකක් අදි මදි කරාට යුහාන් මං ගැන දන්න දේවල් කිව්වා..”
ඊයෙ උන දේවල් යෙතීශ් අරෝශ්ට කෙටියෙන් කිව්වා..

” උබ කොහොම හරි දුර ගියෙ නෑ නේ..”

” නෑ බං මට ලෝබයි බං..එයා කිව්ව වගේ වෙන කෙනෙක් තලලා දාන්න කලින් ඒ රෝස මලේ පෙති එකින් එක ගලවන එක තමා හොද..”

” හ්ම්ම්..කොල්ලට රිද්දන් නැතුව ඕනි එකක් බං..”

“හ්ම්ම්..”
දෙන්නගෙ සීරියස් කතාවකින් පස්සෙ දෙන්නත් එක්ක කන්දට වෙලා 4tos ගහල ආයෙ යුහාන්ගෙ ගේ පැත්තට එන්න පිටත් උනා..යෙතීශ්නම් 4to ගන්න එච්චර කැමති කෙනෙක් නොව්නමත් අරෝශ්ගෙනම් වැඩේ ඒක 4to ගහනව tiktok කරනවා එකක් නෙවෙයි..

” Smooth like butter, like a criminal undercover
Gon’ pop like trouble breaking into your heart like that, ooh…….”

” චූටි පැටියෝ මං හැමදාම කියනවා ඕක ඔච්චර සද්දෙන් දාන්න එපා..අර ළමයිනුත් ඇවිල්ල නේද ඉන්නේ..”

” එයාලා මාව දාල ගියානේ මං තරහයි එයාල එක්ක අච්චි කොච්චි කිව්ව කියන්න..”
හැමදාම වගේ ඔන්න යුහාන්ගෙ කන්දොස්කිරියාව පටන් ගත්තා..ඒ අස්සෙ අර අහිංසක කොල්ලො දෙන්නත් එක්කත් අච්චි කොච්චිලූ..

” When I wake up in my room room..නා නන නා නා..නන නන නා නා…”

” යුහාන්ද බං ඒ බෙරිහන් දෙන්නේ..මූ යකෝ මේ හැසිරීම දිහා බලද්දි මට උබ කිව්ව ඒව විශ්වාස කරන්න බෑ බං..”

” එහෙම තමා යකෝ ඉතින්..ඒ වෙලාවට මාරම sexy හැබැයි ඉතින් ඒ මූණෙ තියන හුරතල් ලෙනුම නැති උනේ නෑ බං..”

” හා හා උබ කියන එකක් තමා..වරෙන්කො යන්න..”

“ආච්චි අම්මේ..මේ මොකද අරය අර බෙරිහන් දෙන්නේ..”

” අපෝ එයාගෙ හැටි ඔහොම තමා දරුවෝ අද අයියත් නැති නිසා තවත් වැඩී නැත්තන් මේ වෙද්දිත් අයියගෙන් බැනුම් අහලා..අන්න ඔයාල එක්ක අච්චි කොච්චි කියන්න කිව්වා..”

” අහ් ඒ මොකෝ..”

” එයාව දාලා කන්දට ගියා කියලා..”

” හපොයි ඒමද..අපි යාලු කර ගන්න්ම්කෝ..යමන් යෙතීශ්..”
අරෝශ්ගෙයි ආච්චි අම්මගෙයි කතාවෙන් පස්සෙ දෙන්නත් එක්ක උඩට ගියා..

” Fire…..”

” යුහාන්..”

” ඒයි මල්ලි බබෝ..”

” යුහාන්..ඔන්න ඉතින් තරහ වෙලාද..”

” ඔව් තරහයි යන්න..fire…”

” යුහාන් ඕක අඩු කරන්නකො ටිකක්..”

” හා..”
ඔය හා කිව්වෙ ඒම යෙතීශ් කිව්ව නිසා..අයෙ මුකූත් නොකියා JBL එකේ සද්දෙ අඩු කරා..

” අහ් ඒකත් දැන් එහෙමද..හා හා..”

” ඇයි මාව දාල ගියෙ ඔයාලා..”

” ඔයා ඉතින් නිදිනෙ මල්ලි බබෝ..”

” ඉතින් ඇහැරවන්න එපැයි..”

” ඔව් ඔව් ඇහැරවද්දි..දෝ ගන්න දෙන්නකෝ තමා නැද්ද යෙතීශ්..”

” මල්ලි බබෝ අපි යන්නත් ඕනි..”

” අනේ අරෝශ් අයියේ දැන්ම යනෝද..”

” තව ටික්කින්..”

” යෙතීශ් අයියේ මං හෙට රෑ එනවා..”

” කොහෙද..?”

*****

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 6 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 6